අරියාලයි තරුණයාගේ ඝාතන සිද්ධිය – සැකකරුවන් යළි රිමාන්ඩ්

අරියාලයි මනියන්තෝට්ටම් ප්‍රදේශයේ තරුණයෙකු වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට පත්වීමේ සිද්ධියට සම්බන්‍ධ නඩුවේ සැකකරුවන් වන විශේෂ කාර්‍ය බළකායේ බුද්ධි අංශ නිලධාරින් දෙදෙනා ලබන ජනවාරි 22 වනදා දක්වා රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ. පසුගිය ඔක්තෝම්බර් 22 වනදා අරියාලයි මනියම්තෝට්ටම් ප්‍රදේශයේදී දොන් බොස්කෝ නැමැති 24 හැවිරිදි තරුණයෙකු වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත්වුණි. සිද්ධිය සම්බන්‍ධයෙන් කොළඹ අපරාධ විමර්ශණ … Continue reading අරියාලයි තරුණයාගේ ඝාතන සිද්ධිය – සැකකරුවන් යළි රිමාන්ඩ්